වැටුප් කොමිෂන් සභාව සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව ස්ථාපිත කිරීම කඩිනමින්

වැටුප් කොමිෂන් සභාව සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව ඉතා කඩිනමින් ස්ථාපිත කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා.

ඊට අවශ්‍ය පත් කිරීම් සඳහා මූලික කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

රාජ්‍ය සේවයේ පවතින බොහෝ ගැටළුවලට එකවර විසඳුම් ලබාදීමට මෙම කොමිෂන් සභා පත් කිරීම තුළින් හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

2026 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ වැටුප් කොමිෂන් සභාවක් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පිටුවීමට කටයුතු කරන බවයි.

මේ අතර 2027 වසරේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන්කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14