කැස්බෑව පොලිස් වසමේ මඩපාත ප්රදේශයේ දී වලාන දූෂණ මර්ධන ප්රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100 සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන කැස්බෑව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර තිබෙනවා.
සැකකරු අවුරුදු 62ක් වන පොල්ගස්ඕවිට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
කැස්බෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













