වසර 94ක් පැරණි ක්‍රිකට් වාර්තාවක් බිඳ හෙලයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී කඩුලු 5ක් දවාගත් වයස්ගතම ක්‍රීඩිකාවට හිමි වාර්තාව තමා සතුකර ගැනීමට මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය අතර පිහිටි දූපත් රාජ්‍යයක් වන ‘අයිල් ඔෆ් මෑන්’ ක්‍රීඩිකාවක් වන ජොඈන් හික්ස් (Joanne Hicks) සමත්ව තිබෙනවා.

ජොඈන් හික්ස් මෙම දක්ෂතාවය දක්වා තිබුණේ ග්‍රීසියට එරෙහිව පැවති විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී යි.

මීට පෙර ඕස්ට්‍රේලියාවේ බර්ට් අයන්මොන්ගර් (Bert Ironmonger), 1932 දී, එනම් ඇයට වයස අවුරුදු 49කදී දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයකදී කඩුලු පහ බැගින් දවාගැනීම් දෙකකින් මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

ඒ අනුව, ජොඈන් හික්ස් විසින් මෙලෙස බිඳ දැමුවේ වසර 94ක් පැරණි වාර්තාවක්.

දකුණතින් පන්දු යවන ඕෆ්-ස්පිනර් (off-spinner) ක්‍රීඩිකාවක වන හික්ස්, වයස අවුරුදු 47 දී සිය මංගල තරගයට පිවිස තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40