Update – නේපාලයේ ජීවිත අහිමි වීම් 734ක්, තවමත් 2,400ක් ගැන තොරතුරක් නැහැ

පසුගිය බදාදා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නේපාලයේ ජීවිතක්ෂයට පත්වූ පිරිස 734ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මීට අමතරව තවත් පුද්ගලයන් 2,400කට අධික සංඛ්‍යාවක් තවමත් අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.

මේ අතර නේපාල-ටිබෙට් දේශසීමාවේ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, අතුරුදහන් වූවන් අතර විදේශිකයින් 320 දෙනෙකු ද සිටින බව නේපාල සංචාරක මණ්ඩලය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11