බ්‍රාවෝගේ අංක 47 දරන ජර්සිය විශ්‍රාම ගන්වයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වූ ඩ්වේන් බ්‍රාවෝගේ සුවිශේෂී අංක 47 දරන ජර්සිය විශ්‍රාම ගැන්වීමට ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම තීරණයකර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ, ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශුරතා 05ක් දිනා ගැනීමට සනත් වී ඇති අතර ඒ අතරින් ශුරතා 03ක් දිනා ලැබුවේ ඔහු විසින්ම කණ්ඩායමට නායකත්වය ලබා දෙමිනුයි.

එමෙන්ම එක් අවස්ථාවක කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් ද ශුරතාව දිනා ගැනීමට ඩ්වේන් බ්‍රාවෝ සමත් වුණා.

ඒ අනුව කණ්ඩායම වෙනුවෙන් සිදු කළ සුවිශේෂි සේවාව වෙනුවෙන් බ්‍රාවෝ අංක 47 දරන ජර්සිය මින් ඉදිරියට ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙක්ට පැළදීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින් - අපිට ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා
04:01
Video thumbnail
මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නේ මේවා කරන්න ද.. අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58