ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ ඉදිරි වටය ශ්‍රී ලංකවෙන් ගිලිහෙයි

පිරිමි ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ පළමු අදියරේ අර්ධ අවසාන පූර්ව වටයේ තරගයකදී ජපාන කණ්ඩායම් හමුවේ දරුණු පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

චීනයේ (Suzhou) හි පැවැත්වෙන තරගාවලියේ මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17-00ක් ලෙස පරාජයට පත් වීමට සිදු වුණා.

ඒ අනුව මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාව තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11