රියැදුරුගේ පාලනයෙන් ගිලිහුණු කැබ් රථය ළමුන් දෙදෙනෙකුගේ ගැටෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

සපුගස්කන්ද පොලිස් වසමේ බියගම සපුගස්කන්ද මාර්ගයේ සමෘද්ධි මාවත ආසන්නයේදී සපුගස්කන්ද දෙසට ධාවනය වූ කැබ් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ වම්පස වැලි තීරුවේ ගමන් කරමින් සිටි ළමුන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් ඊයේ (29) දින සවස අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන් දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් ළමයෙක් මියගොස් ඇති අතර අනෙක් තුවාලකරු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරු අවුරුදු 15ක් වූ ගෝනවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සපුගස්කන්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11