Fly high Get bonus Aviator Phone

වටවල රක්ෂිතයේ ගින්නක්, ගින්නෙන් අක්කර දහයක් විනාශයි

වටවල රොසැල්ල ඉලුක් රක්ෂිතයේ (18) දින පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ ඉහල වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගය අසල රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබා තිබේ.

පවතින අධික වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් සතුන් දඩයම් කිරිමේ අරමුණින් හෝ විනෝදාශ්වාදය සදහා රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

මෙසේ රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?