ලෝක බැංකුවෙන් ලංකාවට දැවැන්ත මුදලක්

ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ඊයේ (28) අනුමත කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම ණය මුදල මෙයි

මෙයින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් පීඩාවට පත් වු ජනතාවට සහන ලබාදීම සඳහාත්

ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය ලබාදීමටත් වෙන්කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
11
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !