AFC Banner
AFC Banner
Empty Ad

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ කැන්ගරු – ඉන්දු සටන අදින් ඇරඹෙයි

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ සටනට පිවිසීමේ බලාපොරොත්තුව ස්ථිර කරගැනීම සඳහා අද (22) දින සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රෙලියාව තරග බිමට පිවිසෙනවා.

තරග 05කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ පර්ත් නුවර දීයි.

සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වය පැට් කමින්ස් විසින් මෙහෙයවනු ලබන අතර ඉන්දීය කණ්ඩායමේ උප නායක ජස්ප්‍රිට් බුම්‍රා පළමු ටෙස්ට් තරගයට පමණක් නායකත්වය දෙනු ඇති.

ඒ සිය දෙවැනි දරුවාගේ උපත වෙනුවෙන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා සිය මව්බිමට ගොස් සිටින හෙයින් ඔහු ඉන්දීය කණ්ඩායම සමග එක්වන්නේ නොවැම්බර් 24 වැනි දින බැවින්.

මේ වනවිට ලෝක ටෙස්ට් ශුරතා ප්‍රසාද ලකුණු සටහනේ ඔස්ට්‍රෙලියාව පෙරමුණ ගෙන සිටිනවා.

දෙවැනියා වී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

එබැවින් අදින් ඇරඹෙන ටෙස්ට් තරගාවලිය දෙපිළටම අතිශය තීරණාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?