නිවාස දහසකින් යුත් ස්ටේඩියම්ගම මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

නිවාස දහසකින් යුත් ස්ටේඩියම්ගම Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය අද (15) ජනතා අයිතියට පත් පත් කිරීම අද (15), නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් රුපියල් මිලියන 9,866ක් වැයකර ඇති අතර මූල්‍ය ප්‍රතිපාදන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර යටතේ ලබා දී තිබෙනවා.

මහල් 15කින් යුත් මෙම නිවාස ව්‍යාපෘතිය වර්ග අඩි 500ක ප්‍රමාණයේ නිවාස ඒකක 1,000කින් සහ ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් ලබා ගත හැකි අංගවලින් සමත්විතයි.

සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රජා ශාලාවක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, පොලිස් මුරපොලක්, ග්‍රාම නිලධාරී කාර්යාලයක්, ගිනි නිවීමේ ඒකකයක්, සුපිරි වෙළෙඳසැලක්, ළමා උද්‍යානයක් සහ අත්පන්දු ක්‍රීඩා කිරීම සඳහා ස්ථානයක් ඇතුළු පහසුකම් රැසක් මෙම නිවාස සංකීර්ණය සතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27