Empty Ad
AFC Banner
Empty Ad

ලොවටම උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

උරුතු කොරියාව න්‍යෂ්ටික අවි බලය සම්බන්ධයෙන් නව නීතියක් එරට සම්මත කර ඇති බව වාර්තාවනවා.

උතුරු කොරියානු නායකයා වන කිම් ජොන්ග්අන් පවසා ඇත්තේ එම තීරණය නැවත ආපස්සට හැරවිය නොහැකි බවත් න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ හැකියාවක් නොමැති බවය.

එරට ආරක්ෂාව වෙනුවෙන් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවද නව නීතිය මගින් බලගන්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?