ලොවටම උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්

උරුතු කොරියාව න්‍යෂ්ටික අවි බලය සම්බන්ධයෙන් නව නීතියක් එරට සම්මත කර ඇති බව වාර්තාවනවා.

උතුරු කොරියානු නායකයා වන කිම් ජොන්ග්අන් පවසා ඇත්තේ එම තීරණය නැවත ආපස්සට හැරවිය නොහැකි බවත් න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෝ හැකියාවක් නොමැති බවය.

එරට ආරක්ෂාව වෙනුවෙන් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවද නව නීතිය මගින් බලගන්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
3
හරි හිනා !
5
හම්මෝ !
3
මාර දුකයි !
9
මලපනිනව !
7
කුජීතයි !
7
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?