ලිට්‍රෝ හිස් ගෑස් සිලින්ඩර ආනයනික පිරිවැයටම පාරිභෝගිකයින්ට ලබා දෙනවා – ලිට්‍රෝ සභාපති

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව නව ගෑස් සිලින්ඩර 15,000 ක් දිවයිනට ලැබීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ එම හිස් ගෑස් සිලින්ඩර ආනයනික පිරිවැයටම ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි.

දැනට වෙළඳපොලේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් පාරිභෝගිකයින් ගෑස් මිලදී ගැනීමේදී දුෂ්කරතාවට පත්වනවා.

නව සිලින්ඩර මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට අවසන්ව ඇති බවත් ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56