ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් පසු ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඇමරිකාවේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ ඇමරිකාවේ ලෙබනනයේ තානාපති නාඩා මුවාද් අතර මෙම ගිවිසුම අත්සන් තැබුණා.

මෙම අවස්ථාවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, එරට රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක ඩැනියෙල් හොලර් ද එක්ව සිටියා.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හිස්බුල්ලා සංවිධානය නිරායුධ නොකළහොත් ඊශ්‍රායල හමුදාවන්ට දකුණු ලෙබනනය අත්පත් කරගැනීම අඛණ්ඩව සිදුකිරීමට ගිවිසුම මගින් ඉඩ ලබාදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14
Video thumbnail
ලාල් කාන්ත ඉන්න ඕනේ හිරේ
02:21
Video thumbnail
විශ්ව ලයිව් ඇවිත් කාවඩි ගැන හෙළිකරපු දේ - පාතාලයට බයේද කාවඩි නැවැත්තුවේ ?
03:05