ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමට ක්‍රියා කළේ යයි චෝදනාවට වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළා.

අදාළ සිරදඬුවමෙන් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබුවා.

  1. ” සංහිදියාව “යනු මුස්ලිම් කුරාණයේ සදහන් පරිදි අන්‍ය ආගමික ජනතාව සංහාරය කර එම සමාජය ” ත්‍රස්තවාදී මුස්ලිම් කරණයට ලක් කර ශරියා නිතීය ” ස්ථාපිත කරන තෙක් ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ඨ නිතීයට මුවාවීමට යොදාගත් සිංහල භාෂාවේ වචනයකි. මුස්ලිම් ශරියා නිතීය තුල “සංහිදියා ” සීන් නොමැත. අල්ලා හු අක්බර කිව්වා බෙල්ල කැපුවා . මැරුවා. එතෙක් සුපිරිම ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ මුස්ලිම් ත්‍රස්තවාදයට ලබා දීම හාස්‍යයකි. මුස්ලිම් ත්‍රස්තවාදය මිලිටරිමය ව පරාජය කරමු.

  2. ඔක්කොම හු*තවල් සිංහල අපිට තමයි.. උන් කරද්දි මීක් නෑ. සිංහලයට අරින පර ගැති ආණ්ඩුවක්නේ තියෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40