කොස්ගොඩ නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්

කොස්ගොඩ පොලිස් වසමේ බොරලුකැටිය ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (26) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

අදාළ නිවස දින කිහිපයක සිට වසා තබා ඇති බවට නිරීක්ෂණය කළ එම නිවසේ අවට ජීවත්වන පුද්ගලයින් නිවස පරීක්ෂා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී නිවසේ හිමිකරු මියගොස් බිම වැටී සිටි අයුරු දැක ඒ පිළිබඳව කොස්ගොඩ පොලිස් ස්ථානය වෙත දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

ඉන්පසුව ඇල්පිටිය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ මළසිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය බලපිටිය මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි දසත නිව්ස් වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56