රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුව ගැන නවතම ආරංචිය මෙන්න

රාජ්‍ය අංශය තුළ සේවය කරන කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදුවක් කිරීමට තීරණය කර නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

“රාජ්‍ය තුළ ඉන්න කිසිදු සේවකයෙකුගේ කිසිදු වෙලාවක වැටුප් කප්පාදු කරන්නට රජයේ කිසිම දේශපාලකයෙක් යෝජනා කරලා නෑ.

ඉල්ලීම් කරලා තියෙනවා. එමෙන්ම බලකිරීමකින් හෝ තෙරපීමකින් කිසිම අරමුදලක් හදන්නවත් කිසිසේත්ම උත්සහ ගන්නේ නෑ.

මම වගකීමෙන් කියනවා.” ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩල තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියයි.

සැප්තැම්බර් අවසාන සතියේ හෝ ඔක්තෝබර් මුල් සතියේ පාසල් නැවත විවෘත කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20