රාජකීය – තෝමස් නිල් මහ සටන අද

කොළඹ රාජකීය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික සුහද පාසල් ක්‍රිකට් තරගය අද (06) ආරම්භ වනවා.

රාජකීය කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ රමිරු පෙරේරා යි.

කවිඳු ඩයස්ගේ නායකත්වය ශාන්ත තෝමස්වරුන්ට හිමි ව තිබෙනවා.

මෙවර තරගය පැවැත්වෙන්නේ 146 වැනි වරට යි.

නිල් මහ සටන ලෙස ප්‍රසිද්ධියක් උසුලන මෙම පාසල් බිග් මැච් වසන්තයේ ප්‍රමුඛතම ක්‍රිකට් ගැටුමක් ලෙසට ද රාජකීය – තෝමස් සටන සැලකෙනවා.

මෙම තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවක් දිනා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි.

ඔවුන් තරග 36ක් සහ ශාන්ත තෝමස්වරුන් තරග 35ක ජය තමන් සතු කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පොහොට්ටුව මහා නාහිමිවරුන්ට කියයි
02:16
Video thumbnail
අවු:20 - 30කට මේ ආණ්ඩුව කරන්න ඇවිත් තියෙන්නේ..සටන මෙතනින් ඉවර වෙන්නේ නෑ
02:15
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
02:13
Video thumbnail
නාමල් මුදල් ගත්තනම් ඒ සාක්ෂි පෙන්නලා දඬුවම් කරන්න - අපි ආණ්ඩුවට තර්ජනය කරන්නේ
10:29
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41