රනිල් කියන්නේ ජාතික වස්තුවක් එජාප මහ ලේකම් රංගේ කියයි

රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමට එක් වන ඇතැම් කණ්ඩායම් සිය පක්ෂවල අනන්‍යතාව රැකගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරනවා.

පොහොට්ටුව, ශ්‍රීලනිපය ඇතුළු මෙරට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන අසූවකට වැඩි ගණනක් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට මේ වන විටත් එක්ව ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ.

මීට අමතරව ජාතික ජන බලවේගයේ පිබිදීම මේ වන විට දියාරු වෙමින් පවතින බවත්, රට ගොඩ ගත් රනිල් වික්‍රමසිංහ මහතා ජාතික වස්තුවක් වන අතර ජාතිය ගොඩනැඟීමේ අපේක්ෂාව එතුමාගේ අරමුණ බවත් මහ ලේකම්වරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12