spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රන් මිල ඉහළට

රන් මිල සුළු වශයෙන් වැඩි වී තිබෙනවා.රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ එය පසුගිය සතියට සාපේක්ෂව සුළු වැඩිවීමක් බවයි.

කැරට් 24 පවුමක මිල රුපියල් 182,300.00 ලෙස වාර්තා වී තිබෙනවා. කැරට් 22 පවුමක මිල සටහන් වූයේ රුපියල් 167,150.00 ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?