එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරය ස්ටීවන් ෆ්ලෙමින්ට

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින් පත් කර තිබෙනවා.

ස්ටීවන් ෆ්ලෙමින් වසර 17ක කාලයක් අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔහු ජාතික කණ්ඩායම ප්‍රධාන පුහුණුකරුවෙක් ලෙස මීට පෙර කටයුතු කර නැහැ.

ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන්වනවාත් සමඟම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය ඔහු වෙත පැවරුණා.

කෙසේ වෙතත් පසුගිය දා ස්ටීවන් ෆ්ලෙමින් එම තනතුරින් ඉල්ලා අස් වුණා.

මේ අතර එංගලන්තයේ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර 53 හැවිරිදි ස්ටීවන් ෆ්ලෙමින් නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර ජෝ රූට් නැවත වරක් එංගලන්ත ටෙස්ට් නායකයා ලෙස පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11