රත්රන් මිල

ලෝක වෙළඳපොළ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

එහි අවුන්සයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1,791.85ක් ලෙසින්.

එය පෙර පැවති අගයට සාපේක්ෂව දශම තුනක වැඩිවීමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?