මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (28) නිකුත් කරනු ලැබුවා.