මාතර සමූපාකාර රෝහලේ වලියට 05 දෙනෙක් අත්අඩංගුවට

මාතර සමුපකාර රෝහලේ බලය ලබා ගැනීම සදහා පැමිණි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් සහ එම රෝහලේ සේවය කරන පිරිසක් අතර ඉකුත් 11 වැනිදා ගැටුමක් ඇතිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම රෝහලේ සභාපති ඒ.ඒ.ඩී.අමින්ද ඇතුළු දෙපාර්ශ්වයේම 05 දෙනෙක් මාතර පොලීසිය විසින් අද (28) දින සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර සභාපතිවරයා එම විරෝධතාවයට සහභාගී වූ සේවකයින්ට පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සේවකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැමරා ශිල්පියෙක්ට පහරදීමේ චෝදනාවටයි.

සැකකාර සභාපති ඇතුළු සැකකරුවන් පස් දෙනා හෙට (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29
Video thumbnail
තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
01:54
Video thumbnail
මාලිමාව අනන්‍ය විසඳුම කවදාද ක්‍රියාත්මක කරන්නේ..?
04:10
Video thumbnail
ජනපති අනුර අතින් ඓතිහාසික සිද්ධස්ථානවලට පූජාභූමි සන්නස්පත් ප්‍රදානය කළ අයුරු
03:27
Video thumbnail
ඡන්දේ තිබ්බේ නැත්තම් අපිට ඉල්ලන් කන්න වෙනවා
06:57