සිදු වූ ගෙවීම්වල අක්‍රමිකතා ගැන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ගෙවීම්වල අක්‍රමිකතා පිළිබඳව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය දැනුවත්ව සිටින බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ X සටහනක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය දැනුවත් බවයි.

ශ්‍රී ලංකා බලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත්, විමර්ශනයට සහාය වන ඕස්ට්‍රේලියානු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය ගොඩ නඟමින් සිටින බවත් එම සටහනේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට ණය තිරසාරභාවයට නැවත පැමිණීමට සහාය වීමට ඕස්ට්‍රේලියාව කැපවී සිටින බවත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
37
+1
1
+1
3
+1
2
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50