රත්රන් මිල

ලෝක වෙළඳපොළ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

එහි අවුන්සයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1,791.85ක් ලෙසින්.

එය පෙර පැවති අගයට සාපේක්ෂව දශම තුනක වැඩිවීමක්.