සාම පාගමන මෙරට තුළ නව ධර්ම උද්යෝගයක් නිර්මාණය කළා – ජනපති

ඇමරිකාවේ සිට වැඩම කළ පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නයේ පාගමන මෙරට තුළ නව ධර්ම උද්යෝගයක් නිර්මාණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මේ වන විට කොළඹ නිසහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙන සාමයේ දූපතට – සාමයේ පාගමනේ රාජ්‍ය උත්සවයේ දියි.

එහිදී පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය ද පිළිගැන්වීමද සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22