Fly high Get bonus Aviator Phone

රත්මලානේ හෝටලයක් තුළ පිහි ඇනුමක් – හිමිකරු ජීවිතක්ෂයට

ගාලු පාරේ රත්මලාන ප්‍රදේශයේ හෝටලයක් තුළ ඊයේ (22) සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වූබහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු මෙම පිහි ඇනුම සිදුව ඇති අතර, පිහි ඇනුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ හෝටලයේ හිමිකරු බවයි පොලීසිය සඳහන් කළේ.

පිහි ඇනුමට ලක වූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලර ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවාදීත් ඔහු මියගොස් සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?