රක්ෂිත බන්ධනාගාර ගත වුණේ බෞද්ධ විරෝධී ආණ්ඩුවේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයකින් – කස්සප හිමි

සියම් දේශයේ සිට මෙරටට උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික පුණ්‍ය භූමියට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කර බුද්ධ ආවරණයක් සකස් කිරීමවරදක් සේ සැලකීම නිසා, තමන් වහන්සේ ඇතුළු තවත් උපසම්පදාව ලත් තවත් භික්ෂූන් වහන්සේලා සිව්නමක් දින 29ක් පුරාවට රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීමට සිදු වූ බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා.

සිංහල, බෞද්ධ විරෝධී ආණ්ඩුවේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස එලෙස රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදු වූ බවයි උන්වහන්සේ සඳහන් කළේ.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් මේ පිළිබද පවසා සිටියේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඇප ලබාදීමට ත්‍රිකුණාමලය මහාධිකරණය ඊයේ (11) නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
20
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26