යාපනය ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් යළි ඇරඹීමට තීරණයක්

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් යළි ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව ලබන ජූලි මස පළමු වනදා සිට එහි අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අන්තර්ජාතික මෙහෙයුම් කටයුතු පසුගිය 2019 නොවැම්බර් 11 වනදා ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත් පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය 2020 වසරේ මාර්තු 15 වන දින සිට එහි මෙහෙයුම් තාවකාලිකව නවතා දමන්නටයි තීරණය කෙරුණේ.

යාපනය ගුවන් තොටුපොළේ සිට දකුණු ඉන්දියානු ගමනාන්ත දක්වා යළි ගුවන් ගමන් කටයතු ආරම්භ කිරීමට ගුවන් සමාගම් කිහිපයක් විසින් මේ වනවිටත් ඉල්ලීම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20