Empty Ad
AFC Banner
Empty Ad

යාපනයේදී බස් රථයක් පෙරලී 24 කට තුවාල

යාපනය – වඩුක්කෝඩෙයි මාර්ගයේ – ගල්ලුන්ඩායි ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කරෙයිනගර් ඩිපෝවට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අධික වේගය අනතුරට හේතුවී ඇති බවට සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?