යටිනුවර ප්‍රා.සභාවේ විපක්ෂ නායක, බිරිඳ සහ දරුවාගේ මළ සිරුරු නිවසකින් හමුවෙයි

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, ඔහුගේ බිරිඳ සහ දරුවා මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

යහලතැන්න ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී මෙම සිරුරු සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මියගොස් ඇති දරුවා ගැහැණු දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මරණවලට හේතු සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිගේ ආදාන පූජෝත්සවය සිදුකළ අයුරු - රථ පෙළපාලියකින් දේහය ගෙන ආ හැටි
01:35
Video thumbnail
"ලබන අවුරුද්දෙත් මාව බලන්න එන්න.. ලබන අවුරුද්දෙත් සිංදුවක් කියයි"
01:41
Video thumbnail
සුජාතාට - නන්දා හමුවූ හැටි හෙළිකරයි - මම අඳුරන්නේ කුඩා කාලයේ ඉදලා..මගේ හොඳ මිතුරියක්
01:36
Video thumbnail
88,89 හිර ගෙවල්වල හිටපු මිනිස්සුන්ට මුර දේවතාවියක් වගේ වුණා නන්දා මාලනිය..
00:52
Video thumbnail
චාමර ඇවිත් කිව්ව අමුතු කතාව - මාලනී මතක් වෙනකොට චන්ද්‍රිකා මෙතනින් ගියා
01:11
Video thumbnail
අපි අරගල කළේ එතුමියගේ සිංදුවලින් පන්නරයක් අරගෙන - රටට දැනෙන පාඩුවක් මේ
01:46
Video thumbnail
"සංගීතයේ අම්මා නැතිවුණා වගේ දැනෙන්නේ"මාලනී ගැන කලාකරුවන්ගේ මුවින් පිටවූ සංවේදී වදන්
04:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.21
08:03:22