යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, ඔහුගේ බිරිඳ සහ දරුවා මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.
යහලතැන්න ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී මෙම සිරුරු සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මියගොස් ඇති දරුවා ගැහැණු දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මරණවලට හේතු සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරනවා.













