මොරිෂස්වල දී නරේන්ද්‍ර මෝදිට උණුසුම් පිළිගැනීමක්

මොරිෂස් හි දෙදින සංචාරයක් අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

නිල සංචාරය සඳහා ආරාධනා කළ මොරිෂස් අග්‍රාමාත්‍යවරයාගෙන් ගුවන් තොටුපළේ දී මෝදිට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

සිය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මොරිෂස් හි ඉහළ නායකත්වය සමඟ රැස්වීම් පවත්වනු ඇති අතර දෙරට අතර ධාරිතා ගොඩනැගීම, වෙළඳාම සහ දේශසීමා හරහා සිදුවන මූල්‍ය අපරාධ මැඩලීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතයි.

මෝදි මොරිෂස් හි සංචාරය කරන්නේ 57 වැනි ජාතික දින සැමරුම් උලළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීම සඳහා යි.

ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ආකාෂ් ගංගා ස්කයිඩයිවිං කණ්ඩායම සමඟ ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් හෙට පැවැත්වෙන ජාතික දින සැමරුම් උලෙළට සහභාගී වනවා.

මොරිෂස් බලා පිටත්ව යාමට පෙර අගමැති මෝදි සඳුදා කියා සිටියේ තම සංචාරය ජාතීන් දෙක අතර සබඳතාවල “නව සහ දීප්තිමත්” පරිච්ඡේදයක් විවෘත කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23