මෙල්බනයේ විරෝධතාවයක දී විශාල පිරිසක් අත්අඩංගුවට

මෙල්බර්න් නුවර පැවති යුද විරෝධී පෙළපාලියක දී පොලිසිය හා ගැටීමෙන් පුද්ගලයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බනයේ හමුදා දෘඪාංග අලෙවි ප්‍රදර්ශනයක් ඉලක්ක කර ගනිමින් පෙලපාලීකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබුණා.

විරෝධතාවය අතරතුර දී විරෝධතාකරුවන් විසින් ගල් සහ ඇසිඩ් පිරවූ බෝතල්වලින් නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නමුත් විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ, නිලධාරීන් විසින් සෙනඟ පාලනය කිරීමට ෆ්ලෑෂ්බෑන්ග් යොදා ගනිමින් දැඩි ලෙස හැසිරුණු බවයි.

එරට බලධාරීන් පවසන ආකාරයට ජාත්‍යන්තර ගොඩබිම් ආරක්ෂක ප්‍රදර්ශනය ඉලක්ක කරගනිමින් පැවති මෙම පෙලපාලියට පුද්ගලයින් 1200ක් පමණ සහභාගී වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17