මෙරට මුහුදු සීමාවේ අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 09ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලාංකීය මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවර යාත්‍රාවක් මෙරට නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව ((IMBL) උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුල් වී මසුන් ඇල්ලීමේ නිරත වීම හේතුවෙන්.

එහි ඉන්දීය ධීවරයින් නවදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති අතර, අද (04) දින උදෑසන එම ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

මෙම ධීවර යාත්‍රාව සහ ධීවරයින් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57