අද දිනයේ අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය නිහාල් නෙල්සන් මහතා පසුගියදා නුවන් ගුණවර්ධන ගායකයාගේ අභාවය පිළිබඳව ඔහුගේ මුහුණු පොතේ සටහනක් දමා තිබුණා.
කෙසේ වෙතත් එම සටහන දමා දින 04කින් නිහාල් නෙල්සන් මහතාටද ජීවිතය හැර යෑමට සිදු වුවා.
කා අතරත් ආදරය දිනාගත් කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා.
පෙර පුවත- ප්රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්රාප්ත වෙයි
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
9
3
3
5
320
15
4