මිය යාමට දින 4කට පෙර නිහාල් නෙල්සන් තීබූ සටහන

අද දිනයේ අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගිය නිහාල් නෙල්සන් මහතා පසුගියදා නුවන් ගුණවර්ධන ගායකයාගේ අභාවය පිළිබඳව ඔහුගේ මුහුණු පොතේ සටහනක් දමා තිබුණා.

කෙසේ වෙතත් එම සටහන දමා දින 04කින් නිහාල් නෙල්සන් මහතාටද ජීවිතය හැර යෑමට සිදු වුවා.

කා අතරත් ආදරය දිනාගත් කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා.

189ec9aa d0cd 453c 8e0a e6e854e6a717

පෙර පුවත- ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි