මින් ඉදිරියට හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ – ඇමති නලින්ද

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ තත්ත්වයත් සමඟ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ හදිසි නීතිය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted