‘මැණිකේ මගේ හිතේ’ ගැන අමෙරිකානු තානාපතිවරියගෙන් ට්වීටර් පණිවුඩයක් (වීඩියෝ)

දෙකෝටියකට මදක් වැඩි ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ නිර්මාණය කොට දොලොස් කෝටි විසි ලක්ෂයකට අධික වාරයක් යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය යුක්රේනයෙන් පැමිණි 13 හැවිරිදි කැරොලිනා ප්‍රොටෙසෙන්කෝ අමෙරිකාවේදී සිය වයලීනයෙන් වාදනය කළ අයුරු බොහෝ දෙනාගේ අවධානයට යොමුවුණා.

කැලිෆෝනියාවේ – සැන්ටා මොනිකා හි ජනාකීර්ණ වීථියක සිංහල ගීතයක රාවයක් නින්නාද දීම එරට සිටින ශ්‍රී ලාංකිකයින්ටද අපූරු අත්දැකීමක් වුණා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස්ද ඊයේ ට්වීටර් සටහනක් එක් කළා.

එහිදී ඇය කියා සිටියේ කැලිෆෝනියාවේ වීථියක වැයුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මිලියන සංඛ්‍යාත පිරිසක් මෙන්, තමාද බෙහෙවින් රස විඳි බවයි.

සංගීතය විශ්ව භාෂාවක් බව ඉන් තවදුරටත් තහවුරු වන්නේ යැයි අමෙරිකානු තානාපතිවරිය එහිදී කියා සිටියා.

283073
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34