මාර්ක් වුඩ් වෙනුවට ජෝෂ් හල් එංගලන්ත කණ්ඩායමට

මැන්චෙස්ටර් හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී අබාධයකට ලක් වූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ට ශ්‍රී ලංකාව සමඟ ඉතිරි තරග දෙක අහිමිව ගොස් තිබෙනවා.

ඒ, අනුව මාර්ක් වුඩ් වෙනුවට එංගලන්ත කණ්ඩායමට නවක වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් හල් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

අඩි හයයි අඟල් 07ක උසකින් යුත් ජෝෂ් හල්, ලෙස්ටර්ෂයර් පිලේ දස්කම් දැක් වූ අතර, ඔහු මෑතකදී එංගලන්ත ලයන්ස් පිළ වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සිය මංගල තරගයට එක්වෙමින් ලකුණු 74කට කඩුලු 05ක් දවාගත්තා.

එම තරගයේ දී දැක්වූ දකෂතා හේතුවෙන් ජෝෂ් හල්ට මෙලෙස එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට එක්වීමට අවස්ථාව හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25