මහියංගණය වියානා ඇලේ දිය නෑමට ගිය සිඟිත්තෙක්‌ දියේ ගිලී අතුරුදන්

මහියංගණය පොලිස් වසමේ වියානා ඇලේ දිය නෑමට ගොස් සිටි ළමයෙක් ඊයේ (20) දියේ ගිලී අතුරුදන් වී ඇති තිබෙනවා.

අතුරුදන් වූ ළමයා අවුරුදු 07 ක් වූ මාපාකඩවැව, මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අතුරුදන් වූ ළමයා නිවසේ කිසිවෙකුට නොදන්වා වෙනත් අයෙකු සමග වියානා ඇලේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

මහියංගණය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30
Video thumbnail
අධිකරණ ඇමති සහ පොලිස් ඇමති නන්දා මාලනියට සමුදුන් අයුරු - ඇය ජාතික සම්පතක් - කලා ලෝකයට ලොකු පාඩුවක්
03:20
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:30
Video thumbnail
සැවොම හඬවමින් දැයෙන් සමුගත් නන්දා මාලනීගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී
01:33
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22