මසුන් ඇල්ලීමට කලපුවට ගිය පවුලක් මුහුණදුන් ඛේදවාචකයෙන් දරු දෙදෙනාට දිවි අහිමි වෙයි

කල්පිටිය පොලිස් වසමේ කුරක්කන් හේන ප්‍රදේශයේ ඊයේ (11) දින දහවල් කලපුවක වල්ලමක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක්, ඔවුන්ගේ පිරිමි දරුවා හා ගැහැණු ළමයෙක් දියේ ගිලී කල්පිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ පිරිමි ළමයා හා ගැහැණු ළමයා මියගොස් තිබෙනවා.

මියගිය පිරිමි දරුවා අවුරුදු 07 ක් වූ ගැහැණු ළමයා අවුරුදු 13 ක් වූ තැඹිලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැල් රැගෙන ඒම සඳහා වල්ලමෙන් ගමන් කරමින් සිටියදී, මෙලෙස අනතුරට පත්ව ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බාවයි වාර්තා වන්නේ.

කල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40