Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මෙට්‍රෝ බස් සේවාවට තවත් 35 දෙනෙක් අලුතින් බඳවා ගැනේ

මෙට්‍රෝ සේවාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, නව පත්වීම් 35ක් අද (22) ප්‍රදානය කෙරුණා.

ඒ අනුව, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී මෙට්‍රෝ බස්රථ රියදුරන් 14දෙනෙක් සහ කොන්දොස්තරවරු 18 දෙනෙක් පත්වීම් ලබා ගත්තා.

එමෙන්ම සුපරීක්ෂකවරු දෙදෙනෙකු සහ එක් විදුලි කාර්මිකයෙකු ද මෙහිදී නව පත්වීම් ලැබුවා.