spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මංකිපොක්ස් ගැන ඇහෙන දරුණු පුවත

ලෝකය පුරාම මේ වන විට සීග්‍රයෙන් පැතිර යන මංකිපොක්ස් වෛරසය ලෙසින් හදුන්වන වඳුරු උණ වෛරසය ගෝලීය මහජන සෞඛ්‍යයට සැළකිය යුතු බලපෑමක් එල්ලකරනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට එය සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින බව පරීක්ෂන වලින් හඳුනා ගත්ත ද අවධානම් සහගත ජන කොටස් අතර වෛරසය පැතිරයාම භයානක තත්වයක් බවටයි සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේ.

පසුගිය 26 වනදා වනවිට ලොව පුරා රටවල් 23 කින් වඳුරු උණ වෛරසය තහවුරු කල ආසාධිතයන් 257 දෙනෙකු හමුවී තිබූ අතර තවත් 120 දෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන බවටද වාර්තා පළවී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?