ඉතිහාසයේ විශාලතම බලශක්ති අර්බුදය නිර්මාණය වෙමින් තිබෙනවා – ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා කියයි

ඉරානය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම හේතුවෙන් ලෝකය මෙතෙක් මුහුණ දුන් දරුණුතම බලශක්ති අර්බුදය නිර්මාණය වෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානි ෆාති බිරෝල් පවසනවා.

ප්‍රංශ අන්තර් ගුවන් විදුලිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා මේ අබව සඳහන් කළා.

රුසියාව සමඟ ඇති වූ පෙට්‍රල් අර්බුදයේ සහ ගෑස් අර්බුදයේ බලපෑම් මෙයට එකතු වූ විට, මෙම අර්බුදය දැනටමත් දැවැන්ත වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර ගෝලීය බලශක්ති වෙළඳපොළේ වත්මන් තත්ත්වය 1973, 1979 සහ 2022 වසරවල පැවති අර්බුද සියල්ලෙහි එකතුවට වඩා දරුණු බවයි බිරෝල් මෙම මස මුලදී ද ප්‍රකාශ කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14