ඇපල් සමාගමට නව ප්‍රධානියෙක්

ලොව ප්‍රමුඛතම තාක්ෂණික දැවැන්තයා වන ඇපල් (Apple) සමාගමට නායකත්වය දුන් ටිම් කුක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, අනුව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ජෝන් ටර්නස් පත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

දශක දෙකහමාරක කාලයක් ඇපල් සමාගමේ සේවය කර ඇති ජෝන් ටර්නස් මේ වනවිට එහි දෘඩාංග ඉංජිනේරු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.

ජෝන් ටර්නස් එළඹෙන සැප්තැම්බර් 01 වනදා සිට නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

2018 දී, ඇපල් සමාගම ඩොලර් ට්‍රිලියන 01ක වටිනාකමක් ඇති පළමු පොදු සමාගම බවට පත් වූ අතර, එහි වර්තමාන වටිනාකම ඩොලර් ට්‍රිලියන 04ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00