නව බලශක්ති ඇමති සිය ධුරයේ වැඩ භාරගනී

නව බලශක්ති අමාත්‍යවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය අනුර කරුණාතිලක අද (21) එම තනතුරේ වැඩ භාරගනු ලැබුවා.

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි ද එක්ව සිටීම විශේෂත්වයක්.

බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ එම අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්