මංකිපොක්ස් ගැන ඇහෙන දරුණු පුවත

ලෝකය පුරාම මේ වන විට සීග්‍රයෙන් පැතිර යන මංකිපොක්ස් වෛරසය ලෙසින් හදුන්වන වඳුරු උණ වෛරසය ගෝලීය මහජන සෞඛ්‍යයට සැළකිය යුතු බලපෑමක් එල්ලකරනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට එය සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින බව පරීක්ෂන වලින් හඳුනා ගත්ත ද අවධානම් සහගත ජන කොටස් අතර වෛරසය පැතිරයාම භයානක තත්වයක් බවටයි සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවන්නේ.

පසුගිය 26 වනදා වනවිට ලොව පුරා රටවල් 23 කින් වඳුරු උණ වෛරසය තහවුරු කල ආසාධිතයන් 257 දෙනෙකු හමුවී තිබූ අතර තවත් 120 දෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන බවටද වාර්තා පළවී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14