සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආන්දෝලනාත්මක හඬපටයකට අදාළව බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබේ.
බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ඊ.එම්.අයි.බී. විජේරත්න මහනුවර කොට්ඨාසයට ස්ථාන මාරු කර තිබේ

?